ලූක් 8:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 ඒත් යේසුස් මෙහෙම කිව්වා. “නෑ, කවුරු හරි කෙනෙක් මාව ඇල්ලුවා. මොකද මගේ ශක්තිය* පිට වුණා.”+ ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 8:46 මාර්ගය යේසුස්, 116 පි.