- 
	                        
            
            ලූක් 8:51ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
 - 
                            
- 
                                        
51 යේසුස් එයාගේ ගෙදරට ආවාම ඔහු පේතෘස්ට, යොහන්ට, යාකොබ්ට, සහ දුවගේ තාත්තාටයි, අම්මාටයි ඇරෙන්න වෙන කාටවත් ඔහුත් එක්ක ඇතුළට එන්න ඉඩ දුන්නේ නැහැ.
 
 -