ලූක් 8:56 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 56 ඒක දැකලා දරුවාගේ දෙමාපියන්ට සතුට දරාගන්න බැරුව ගියා. ඒත් යේසුස් එයාලට කිව්වා වුණ දේ ගැන කාටවත් කියන්න එපා කියලා.+
56 ඒක දැකලා දරුවාගේ දෙමාපියන්ට සතුට දරාගන්න බැරුව ගියා. ඒත් යේසුස් එයාලට කිව්වා වුණ දේ ගැන කාටවත් කියන්න එපා කියලා.+