-
ලූක් 9:29ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
29 ඔහු යාච්ඤා කරකර ඉද්දී ඔහුගේ මුහුණේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඔහුගේ ඇඳුමෙන් දීප්තිමත් සුදු එළියක් විහිදිලා ඒක දිලිසෙන්න පටන්ගත්තා.
-