ලූක් 10:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔයාලා ගෙදරකට ඇතුල් වුණාට පස්සේ ඒ ගෙදර අය දෙන දේවල් කාලා බීලා+ ඒ ගෙදරම නතර වෙලා ඉන්න.+ මොකද වැඩ කරන කෙනාට එයාගේ කුලිය ලැබෙන්න ඕනේ.+ වෙන නවාතැනක් හොයාගෙන තැනින් තැන යන්න එපා. ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 10:7 පිබිදෙව්!,7/8/1994, 6-10 පි.
7 ඔයාලා ගෙදරකට ඇතුල් වුණාට පස්සේ ඒ ගෙදර අය දෙන දේවල් කාලා බීලා+ ඒ ගෙදරම නතර වෙලා ඉන්න.+ මොකද වැඩ කරන කෙනාට එයාගේ කුලිය ලැබෙන්න ඕනේ.+ වෙන නවාතැනක් හොයාගෙන තැනින් තැන යන්න එපා.