ලූක් 11:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 ඔයාලාගේ මුතුන්මිත්තන් කරපු ඒ දේවල් ගැන ඔයාලා දැනන් හිටියත් ඔයාලා කරන දේවලින් පේන්නේ ඔයාලත් ඒවාට එකඟයි කියලා. මොකද එයාලා මරලා දාපු අනාගතවක්තෘවරුන්+ වෙනුවෙන් ඔයාලා සොහොන් ගෙවල් හදනවා.
48 ඔයාලාගේ මුතුන්මිත්තන් කරපු ඒ දේවල් ගැන ඔයාලා දැනන් හිටියත් ඔයාලා කරන දේවලින් පේන්නේ ඔයාලත් ඒවාට එකඟයි කියලා. මොකද එයාලා මරලා දාපු අනාගතවක්තෘවරුන්+ වෙනුවෙන් ඔයාලා සොහොන් ගෙවල් හදනවා.