ලූක් 12:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඒත් දෙවියන් එයාට මෙහෙම කිව්වා. ‘ඔයා හිතන විදිහ කොච්චර මෝඩද! අද රෑම ඔයාගේ ජීවිතය නැති වෙයි. එතකොට ඔයා එකතු කරගත්ත දේවල් අයිති වෙන්නේ කාටද?’+ ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 12:20 මුරටැඹ,8/1/2007, 28 පි.
20 ඒත් දෙවියන් එයාට මෙහෙම කිව්වා. ‘ඔයා හිතන විදිහ කොච්චර මෝඩද! අද රෑම ඔයාගේ ජීවිතය නැති වෙයි. එතකොට ඔයා එකතු කරගත්ත දේවල් අයිති වෙන්නේ කාටද?’+