ලූක් 12:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 “වැඩට සුදුසු ඇඳුම් ඇඳගෙන ලෑස්ති වෙලා ඉන්න.*+ ඔයාලාගේ පහන් දල්වලා තියාගන්න.+