-
ලූක් 13:7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 ඊටපස්සේ එයා මිදිවත්තේ වැඩ කරන කෙනාට මෙහෙම කිව්වා. ‘මං දැන් අවුරුදු තුනක්ම මේ ගහේ ගෙඩි එයි කියලා බලන් හිටියා. ඒත් තාම එක ගෙඩියක්වත් ආවේ නැහැ. ඒ නිසා ගහ කපලා දාන්න! මොකටද මේ වගේ වැඩකට නැති ගහක් තියාගෙන ඉන්නේ?’
-