ලූක් 13:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒක හරියට කෙනෙක් එයාගේ වත්තේ පැළ කරපු අබ ඇටයක් වගේ. ඒක පැළ වෙලා ගහක් වුණා. අහසේ කුරුල්ලන් ඇවිත් ඒකේ අතුවල කූඩු හදාගත්තා.”+ ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 13:19 මුරටැඹ,7/15/2008, 17-18, 21 පි.
19 ඒක හරියට කෙනෙක් එයාගේ වත්තේ පැළ කරපු අබ ඇටයක් වගේ. ඒක පැළ වෙලා ගහක් වුණා. අහසේ කුරුල්ලන් ඇවිත් ඒකේ අතුවල කූඩු හදාගත්තා.”+