ලූක් 15:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ගෙදර යනවා. ගෙදර ගියාම එයා එයාගේ යාළුවන්ටයි, අහළ පහළ අයටයි කියයි ‘ඇවිල්ලා මාත් එක්ක සතුටු වෙන්න. මොකද නැති වෙච්ච මගේ බැටළුවාව මං හොයාගත්තා’ කියලා.+
6 ගෙදර යනවා. ගෙදර ගියාම එයා එයාගේ යාළුවන්ටයි, අහළ පහළ අයටයි කියයි ‘ඇවිල්ලා මාත් එක්ක සතුටු වෙන්න. මොකද නැති වෙච්ච මගේ බැටළුවාව මං හොයාගත්තා’ කියලා.+