ලූක් 15:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ නිසා මං ඔයාලට කියන්නේ, පසුතැවිලි වෙන්න හේතුවක් නැති ධර්මිෂ්ඨයන් 99දෙනෙක් ගැන සතුටු වෙනවාට වඩා පසුතැවිලි වෙන එක පව්කාරයෙක්+ ගැන ස්වර්ගයේ ඉන්න හැමෝම ගොඩක් සතුටු වෙනවා! ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 15:7 හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 57 පාඩම මාර්ගය යේසුස්, 198-199 පි. මුරටැඹ,2/1/2003, 14-15 පි.
7 ඒ නිසා මං ඔයාලට කියන්නේ, පසුතැවිලි වෙන්න හේතුවක් නැති ධර්මිෂ්ඨයන් 99දෙනෙක් ගැන සතුටු වෙනවාට වඩා පසුතැවිලි වෙන එක පව්කාරයෙක්+ ගැන ස්වර්ගයේ ඉන්න හැමෝම ගොඩක් සතුටු වෙනවා!