-
ලූක් 15:12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 දවසක් බාල පුතා තාත්තා ළඟට ඇවිත් කිව්වා ‘තාත්තේ, ඔයාගේ දේපළෙන් මට අයිති කොටස දෙන්න’ කියලා. ඉතින් තාත්තා පුතාලා දෙන්නාට දේපළ බෙදලා දුන්නා.
-