ලූක් 15:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ටික දවසකට පස්සේ බාල පුතා එයාට අයිති හැම දේම අරගෙන දුර රටකට ගියා. එහෙදී එයා අන්තිම පහත්* ජීවිතයක් ගත කරලා එයාට අයිති හැම දේම නැති නාස්ති කරගත්තා. ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 15:13 මාර්ගය යේසුස්, 200 පි. මුරටැඹ,10/1/1998, 9 පි.
13 ටික දවසකට පස්සේ බාල පුතා එයාට අයිති හැම දේම අරගෙන දුර රටකට ගියා. එහෙදී එයා අන්තිම පහත්* ජීවිතයක් ගත කරලා එයාට අයිති හැම දේම නැති නාස්ති කරගත්තා.