ලූක් 15:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒ කාලේ එයාට කාගෙන්වත් කෑම හම්බ වුණේ නැහැ. එයා කොච්චර බඩගින්නේ හිටියාද කිව්වොත් ඌරන්ට දෙන කෑම* කන්න වුණත් එයා ලෑස්ති වෙලයි හිටියේ. ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 15:16 මාර්ගය යේසුස්, 200-201 පි. මුරටැඹ,10/1/1998, 9-10 පි.
16 ඒ කාලේ එයාට කාගෙන්වත් කෑම හම්බ වුණේ නැහැ. එයා කොච්චර බඩගින්නේ හිටියාද කිව්වොත් ඌරන්ට දෙන කෑම* කන්න වුණත් එයා ලෑස්ති වෙලයි හිටියේ.