-
ලූක් 15:28ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
28 ඒක ඇහුවාම වැඩිමල් පුතාට හොඳටම කේන්ති ගියා. ගේ ඇතුළට යන්නවත් එයා කැමති වුණේ නැහැ. ඉතින් තාත්තා එළියට ඇවිත් ‘අනේ පුතේ ඇතුළට එන්න’ කියලා කීප සැරයක්ම කිව්වා.
-