-
ලූක් 15:32ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
32 ඒත් මේ වෙලාවේ කොහොමද අපි සතුටු වෙන්නේ නැතුව ඉන්නේ? මෙච්චර දවසක් මැරිලා හිටිය ඔයාගේ මල්ලි දැන් ආයෙත් ජීවත් වෙනවා. නැති වුණ ඔයාගේ සහෝදරයාව ආයෙත් හම්බ වුණා.’”
-