-
ලූක් 16:25ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
25 ඒත් ආබ්‍රහම් එයාට මෙහෙම කිව්වා. ‘පුතේ, ඔයා ජීවත් වෙලා ඉද්දී කිසිම අඩුපාඩුවක් නැති සැපපහසු ජීවිතයක් ගත කළා කියලා ඔයාට මතක නැද්ද? ඒත් ලාසරුස් ගත කළේ හරිම දුක්බර ජීවිතයක්. එයා මෙහෙදී ලොකු සහනයක් ලබනවා. ඒත් ඔයා දැන් ඉන්නේ ලොකු වේදනාවකින්.
-