-
ලූක් 17:22ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
22 ඊටපස්සේ යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙහෙම කිව්වා. “කවදා හරි දවසක ඔයාලට ආසාවක් ඇති වෙයි මනුෂ්‍ය පුත්‍රයාව ආයෙත් එක දවසක් හරි දකින්න. ඒත් ඒ අවස්ථාව ඔයාලට ලැබෙන්නේ නැහැ.
-