ලූක් 17:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 නෝවාගේ කාලේ හිටපු මිනිස්සු නෝවා නැවට ඇතුල් වුණ දවස+ වෙන කල්ම කකා බිබී හිටියා. විවාහ වුණා. දුවලව විවාහ කරලා දුන්නා. ඊටපස්සේ ජලගැල්ම ඇවිත් ඒ හැම කෙනෙක්වම විනාශ කළා.+ ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 17:27 මාර්ගය යේසුස්, 218-219 පි.
27 නෝවාගේ කාලේ හිටපු මිනිස්සු නෝවා නැවට ඇතුල් වුණ දවස+ වෙන කල්ම කකා බිබී හිටියා. විවාහ වුණා. දුවලව විවාහ කරලා දුන්නා. ඊටපස්සේ ජලගැල්ම ඇවිත් ඒ හැම කෙනෙක්වම විනාශ කළා.+