ලූක් 17:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ලොත්ගේ කාලයෙත් ඒ දේම වුණා.+ ඒ කාලේ හිටපු මිනිස්සුත් කකා බිබී හිටියා. දේවල් මිල දී ගත්තා, විකුණුවා. වගා කළා, ගෙවල් හැදුවා. ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 17:28 මාර්ගය යේසුස්, 218-219 පි.
28 ලොත්ගේ කාලයෙත් ඒ දේම වුණා.+ ඒ කාලේ හිටපු මිනිස්සුත් කකා බිබී හිටියා. දේවල් මිල දී ගත්තා, විකුණුවා. වගා කළා, ගෙවල් හැදුවා.