ලූක් 18:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එහෙමනම් දෙවියන් ගැන මොනවාද කියන්න පුළුවන්? දෙවියන් තෝරගත්ත සේවකයන් රෑ දවල් දෙකේම ඔහුට කන්නලව් කරද්දී+ ඔහු එයාලා වෙනුවෙන් සාධාරණය ඉටු කරලා දෙන්නේ නැද්ද? ඒ වගේම ඔහු එයාලා එක්ක ගොඩක් ඉවසීමෙන් වැඩ කරනවා.+ ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 18:7 මුරටැඹ (පාඩම්),5/2019, 5 පි. මාර්ගය යේසුස්, 220 පි. මුරටැඹ,12/15/2006, 27-28 පි.
7 එහෙමනම් දෙවියන් ගැන මොනවාද කියන්න පුළුවන්? දෙවියන් තෝරගත්ත සේවකයන් රෑ දවල් දෙකේම ඔහුට කන්නලව් කරද්දී+ ඔහු එයාලා වෙනුවෙන් සාධාරණය ඉටු කරලා දෙන්නේ නැද්ද? ඒ වගේම ඔහු එයාලා එක්ක ගොඩක් ඉවසීමෙන් වැඩ කරනවා.+