-
ලූක් 19:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 යේසුස් කියන්නේ කවුද කියලා බලන්න එයා හුඟක් ආසාවෙන් හිටියේ. ඒත් ලොකු සෙනඟක් හිටපු නිසා එයාට යේසුස්ව බලාගන්න බැරි වුණා. මොකද සකෙවුස් හුඟක් මිටි කෙනෙක්.
-