22 එතකොට ස්වාමියා එයාට මෙහෙම කිව්වා. ‘ඔයා මහා දුෂ්ට දාසයෙක්! ඔයාම කියපු දෙයින් මං පෙන්නන්නම් ඔයා කොච්චර වැරදිද කියලා. ඔයා කිව්වානේ මං හරිම නපුරු, අනිත් අය තැන්පත් කරපු සල්ලි ගන්න, අනිත් අයගේ අස්වැන්න නෙළාගන්න කෙනෙක් කියලා.+ ඒ හැම දේම ඔයා දැනගෙන හිටියා නම්,