ලූක් 20:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 මැරුණ අයව ආයෙත් නැඟිට්ටවනවා කියලා කටු පඳුර ගැන සිද්ධිය ලියද්දී මෝසෙසුත් පැහැදිලි කළා. ඒකෙදී එයා යෙහෝවාව* හැඳින්නුවේ ‘ආබ්‍රහම්ගෙත් ඊසාක්ගෙත් යාකොබ්ගෙත් දෙවියන්’ විදිහටයි.+ ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 20:37 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජීවිත කතා, 7 ලිපිය මුරටැඹ,5/1/2005, 13 පි.
37 මැරුණ අයව ආයෙත් නැඟිට්ටවනවා කියලා කටු පඳුර ගැන සිද්ධිය ලියද්දී මෝසෙසුත් පැහැදිලි කළා. ඒකෙදී එයා යෙහෝවාව* හැඳින්නුවේ ‘ආබ්‍රහම්ගෙත් ඊසාක්ගෙත් යාකොබ්ගෙත් දෙවියන්’ විදිහටයි.+