ලූක් 21:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඉතින් අවදියෙන් ඉන්න.+ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන ඒ හැම දේකින්ම බේරිලා මනුෂ්‍ය පුත්‍රයා ඉස්සරහා පෙනී ඉන්න+ ඔයාලට උදව් කරන්න කියලා නිතරම දෙවියන්ට කන්නලව් කරන්න.”+ ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 21:36 මුරටැඹ,7/15/2010, 11 පි.3/1/1997, 18 පි.2/15/1995, 15-16 පි.
36 ඉතින් අවදියෙන් ඉන්න.+ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන ඒ හැම දේකින්ම බේරිලා මනුෂ්‍ය පුත්‍රයා ඉස්සරහා පෙනී ඉන්න+ ඔයාලට උදව් කරන්න කියලා නිතරම දෙවියන්ට කන්නලව් කරන්න.”+