ලූක් 22:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 සෙනඟට බයෙන් හිටිය නිසා+ නායක පූජකයන් සහ නීතිය පිටපත් කරන අය යේසුස්ව මරලා දාන්න පුළුවන් හොඳ විදිහක් ගැන හිතහිත හිටියා.+ ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 22:2 මාර්ගය යේසුස්, 266 පි.
2 සෙනඟට බයෙන් හිටිය නිසා+ නායක පූජකයන් සහ නීතිය පිටපත් කරන අය යේසුස්ව මරලා දාන්න පුළුවන් හොඳ විදිහක් ගැන හිතහිත හිටියා.+