ලූක් 22:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 ඔහු යාච්ඤා කළාට පස්සේ ආයෙත් ගෝලයන් හිටපු තැනට ගියා. හිතේ වේදනාව නිසා හෙම්බත් වෙලා හිටපු එයාලට නින්ද ගිහිනුයි තිබුණේ.+
45 ඔහු යාච්ඤා කළාට පස්සේ ආයෙත් ගෝලයන් හිටපු තැනට ගියා. හිතේ වේදනාව නිසා හෙම්බත් වෙලා හිටපු එයාලට නින්ද ගිහිනුයි තිබුණේ.+