ලූක් 22:52 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 52 යේසුස් ඔහුව අරන් යන්න ආපු නායක පූජකයන්ටයි, දේවමාලිගාවේ ප්‍රධානීන්ටයි, වැඩිමහල්ලන්ටයි මෙහෙම කිව්වා. “ඔයාලා කඩු, පොලු අරගෙන මාව අල්ලගන්න ආවේ මං හොරෙක් කියලා හිතාගෙනද?+
52 යේසුස් ඔහුව අරන් යන්න ආපු නායක පූජකයන්ටයි, දේවමාලිගාවේ ප්‍රධානීන්ටයි, වැඩිමහල්ලන්ටයි මෙහෙම කිව්වා. “ඔයාලා කඩු, පොලු අරගෙන මාව අල්ලගන්න ආවේ මං හොරෙක් කියලා හිතාගෙනද?+