-
ලූක් 23:25ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
25 සෙනඟ ඉල්ලපු විදිහට ආණ්ඩුවට විරුද්ධව කැරලිගහපු නිසාත් මිනී මරපු නිසාත් හිරේට දාපු කෙනාව පිලාත් නිදහස් කළා. ඒත් සෙනඟගේ කැමැත්තට ඉඩ දීලා එයා යේසුස්ව එයාලට භාර දුන්නා.
-