-
ලූක් 24:39ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
39 මගේ අත් දෙකයි, කකුල් දෙකයි දිහා බලන්න. මේ ඉන්නේ මම. මාව අල්ලලා බලන්න. මට තියෙන්නෙත් ඔයාලට වගේ ඇට මස් නහර තියෙන ශරීරයක්. ඔයාලා දකින්නේ දර්ශනයක් නම් ඔයාලට මාව අල්ලලා බලන්න බැහැ.”
-