ලූක් 24:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 ඊළඟට යේසුස් එයාලට මෙහෙම කිව්වා. “මං ඔයාලා එක්ක ඉද්දී කියපු දේවල් ඔයාලට මතකද?+ මෝසෙස්ට දීපු නීතියෙත් අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලත් ගීතාවලියෙත් මං ගැන ලියලා තියෙන හැම දේම ඉටු වෙන්න ඕනෙ කියලා මං කිව්වා නේද?”+ ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 24:44 බයිබල් පොත් අංකය 19—ගීතාවලිය, 17 පි., බයිබල් පොත් අංකය 42—ලූක්, 10 පි.
44 ඊළඟට යේසුස් එයාලට මෙහෙම කිව්වා. “මං ඔයාලා එක්ක ඉද්දී කියපු දේවල් ඔයාලට මතකද?+ මෝසෙස්ට දීපු නීතියෙත් අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලත් ගීතාවලියෙත් මං ගැන ලියලා තියෙන හැම දේම ඉටු වෙන්න ඕනෙ කියලා මං කිව්වා නේද?”+