යොහන් 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ‘වචනය’ කියන තැනැත්තා මිනිසෙක් වෙලා+ අපි අතරේ ජීවත් වුණා. අපි ඔහුගේ තේජස දැක්කා. ඒ තේජස තමන්ගේ එකම පුතාට*+ තාත්තාගෙන් ලැබෙන තේජසට සමානයි. ඔහුට දෙවියන්ගේ කරුණාව අඩුවක් නැතුව ලැබුණා.* සත්‍යයත් ඔහු මාර්ගයෙන් නොඅඩුව දකින්න තිබුණා. යොහන් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:14 හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 15 පාඩම මුරටැඹ,1/15/2005, 13 පි.4/1/1993, 12 පි.3/1/1992, 23 පි.
14 ‘වචනය’ කියන තැනැත්තා මිනිසෙක් වෙලා+ අපි අතරේ ජීවත් වුණා. අපි ඔහුගේ තේජස දැක්කා. ඒ තේජස තමන්ගේ එකම පුතාට*+ තාත්තාගෙන් ලැබෙන තේජසට සමානයි. ඔහුට දෙවියන්ගේ කරුණාව අඩුවක් නැතුව ලැබුණා.* සත්‍යයත් ඔහු මාර්ගයෙන් නොඅඩුව දකින්න තිබුණා.