යොහන් 1:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඊළඟ දවසේ යොහන් දැක්කා යේසුස් එයා ළඟට එනවා. ඉතින් එයා මෙහෙම කිව්වා. “බලන්න, මේ ඉන්නේ දෙවියන්ගේ බැටළු පැටියා!+ ලෝකයෙන්+ පාපය+ නැති කරන්නේ ඔහුයි. යොහන් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:29 මුරටැඹ,7/15/2009, 6 පි.4/1/2001, 4 පි.
29 ඊළඟ දවසේ යොහන් දැක්කා යේසුස් එයා ළඟට එනවා. ඉතින් එයා මෙහෙම කිව්වා. “බලන්න, මේ ඉන්නේ දෙවියන්ගේ බැටළු පැටියා!+ ලෝකයෙන්+ පාපය+ නැති කරන්නේ ඔහුයි.