යොහන් 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 කිසිම මිනිසෙක් ස්වර්ගයට ගිහින් නැහැ.+ ස්වර්ගයෙන් ඇවිත් ඉන්න+ එකම කෙනා මනුෂ්‍ය පුත්‍රයා විතරයි. යොහන් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:13 හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 30 පාඩම මුරටැඹ,10/1/2009, 19-20 පි.6/15/2006, 30 පි.