යොහන් 6:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 මොකද මං ස්වර්ගයේ ඉඳන් ආවේ+ මං කැමති දේ කරන්න නෙමෙයි මාව එවපු කෙනා කැමති දේ කරන්නයි.+