යොහන් 8:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යේසුස් මෙහෙම උත්තර දුන්නා. “මං ගැන සාක්ෂි දෙන්න ඉන්නේ මං විතරක් වුණත් ඒ සාක්ෂිය විශ්වාසවන්තයි. මොකද මම ආවේ කොහෙන්ද කියලත් මම යන්නේ කොහෙටද කියලත් මම හොඳටම දන්නවා.+ ඒත් මම ආවේ කොහෙන්ද කියලවත් යන්නේ කොහෙටද කියලවත් ඔයාලා දන්නේ නැහැ.
14 යේසුස් මෙහෙම උත්තර දුන්නා. “මං ගැන සාක්ෂි දෙන්න ඉන්නේ මං විතරක් වුණත් ඒ සාක්ෂිය විශ්වාසවන්තයි. මොකද මම ආවේ කොහෙන්ද කියලත් මම යන්නේ කොහෙටද කියලත් මම හොඳටම දන්නවා.+ ඒත් මම ආවේ කොහෙන්ද කියලවත් යන්නේ කොහෙටද කියලවත් ඔයාලා දන්නේ නැහැ.