යොහන් 8:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එතකොට එයාලා “ඔයාගේ පියා ඉන්නේ කොහෙද” කියලා යේසුස්ගෙන් ඇහුවා. ඔහු මෙහෙම උත්තර දුන්නා. “ඔයාලා මාවවත් මගේ පියාණන්වවත් අඳුරන්නේ නැහැ.+ ඔයාලා මාව අඳුරගෙන හිටියා නම් මගේ පියාණන්වත් අඳුරගන්නවා.”+
19 එතකොට එයාලා “ඔයාගේ පියා ඉන්නේ කොහෙද” කියලා යේසුස්ගෙන් ඇහුවා. ඔහු මෙහෙම උත්තර දුන්නා. “ඔයාලා මාවවත් මගේ පියාණන්වවත් අඳුරන්නේ නැහැ.+ ඔයාලා මාව අඳුරගෙන හිටියා නම් මගේ පියාණන්වත් අඳුරගන්නවා.”+