-
යොහන් 8:24ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
24 පව්කාරයන් විදිහටම තමයි ඔයාලට මැරෙන්න වෙන්නේ කියලා මං කිව්වේ ඒ නිසයි. මමයි ඒ තැනැත්තා කියලා මම කියන දේවල් ඔයාලා විශ්වාස කරන්නේ නැත්නම් පව්කාරයන් විදිහටම තමයි ඔයාලට මැරෙන්න වෙන්නේ.”
-