යොහන් 8:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඔයාලා ගැන කියන්න මට ගොඩක් දේවල් තියෙනවා. තීන්දුවක් දෙන්න ඕනෙ ගොඩක් කාරණාත් තියෙනවා. ඇත්තටම මං මෙහෙට ඇවිල්ලා කතා කරන්නේ මාව එවපු තැනැත්තා මට කියපු දේවල්.+ ඔහු හැම වෙලාවෙම සත්‍යය කතා කරනවා.”
26 ඔයාලා ගැන කියන්න මට ගොඩක් දේවල් තියෙනවා. තීන්දුවක් දෙන්න ඕනෙ ගොඩක් කාරණාත් තියෙනවා. ඇත්තටම මං මෙහෙට ඇවිල්ලා කතා කරන්නේ මාව එවපු තැනැත්තා මට කියපු දේවල්.+ ඔහු හැම වෙලාවෙම සත්‍යය කතා කරනවා.”