යොහන් 8:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 එයාලා “අපේ පියා ආබ්‍රහම්” කියලා උත්තර දුන්නා. එතකොට යේසුස් මෙහෙම කිව්වා. “ඔයාලා ආබ්‍රහම්ගේ දරුවෝ නම්+ ආබ්‍රහම් වැඩ කරපු විදිහටම ඔයාලත් වැඩ කරයි. යොහන් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 8:39 මාර්ගය යේසුස්, 164 පි. මුරටැඹ,7/1/1991, 28 පි.
39 එයාලා “අපේ පියා ආබ්‍රහම්” කියලා උත්තර දුන්නා. එතකොට යේසුස් මෙහෙම කිව්වා. “ඔයාලා ආබ්‍රහම්ගේ දරුවෝ නම්+ ආබ්‍රහම් වැඩ කරපු විදිහටම ඔයාලත් වැඩ කරයි.