යොහන් 8:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඔයාලා කරන්නේ ඔයාලාගේ පියා කරන දේවල්මයි.” එතකොට එයාලා ඔහුට මෙහෙම කිව්වා. “දුරාචාරයේ* යෙදිලා ඉපදුණ දරුවෝ නෙමෙයි අපි. අපිට ඉන්නේ එක පියෙක්. ඒ අපේ දෙවි පියාණන්.” යොහන් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 8:41 මාර්ගය යේසුස්, 164 පි.
41 ඔයාලා කරන්නේ ඔයාලාගේ පියා කරන දේවල්මයි.” එතකොට එයාලා ඔහුට මෙහෙම කිව්වා. “දුරාචාරයේ* යෙදිලා ඉපදුණ දරුවෝ නෙමෙයි අපි. අපිට ඉන්නේ එක පියෙක්. ඒ අපේ දෙවි පියාණන්.”