44 ඔයාලාගේ පියා යක්ෂයා. ඔයාලට ඕනෙ ඔයාලාගේ පියා කැමති දේ කරන්නයි.+ දෙවියන් ගැන බොරු කියන්න පටන්ගත්ත දවසේ ඉඳලා එයා මිනීමරුවෙක්.+ එයා සත්‍යයෙන් අයින් වෙලා ගියා. මොකද සත්‍යය එයාගේ හදවතේ නැහැ. එයා බොරු කියන්නේ ඒක එයාගේ ඇඟේම තියෙන දෙයක් නිසයි. එයා බොරුකාරයෙක්. එයා තමයි බොරුවේ පියා.+