-
යොහන් 8:49ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
49 යේසුස් මෙහෙම උත්තර දුන්නා. “මට භූතයෙක් වැහිලා නැහැ. මං මගේ පියාණන්ට ගෞරව කරනවා. ඒත් ඔයාලා මට අගෞරව කරනවා.