-
යොහන් 8:52ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
52 එතකොට යුදෙව්වන් ඔහුට මෙහෙම කිව්වා. “ඔයාට භූතයෙක් වැහිලා කියලා දැන් නම් අපිට හොඳටම පැහැදිලියි. ආබ්‍රහම් මැරුණා. අනාගතවක්තෘවරුනුත් මැරුණා. හැබැයි ඔයා කියනවා ‘කෙනෙක් මං කියන දේවල් පිළිපදිනවා නම් එයා කවදාවත් මැරෙන්නේ නැහැ’ කියලා.
-