යොහන් 11:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 ආපහු සැරයක් යේසුස්ට වාවගන්න බැරි දුකක් දැනුණා. ඔහු සොහොන් ගේ* ළඟට ගියා. ඒ සොහොන් ගේ ඇත්තටම ගුහාවක්. ඒකට ඇතුල් වෙන තැන ගලකින් වහලා තිබුණා. යොහන් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 11:38 හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 30 පාඩම
38 ආපහු සැරයක් යේසුස්ට වාවගන්න බැරි දුකක් දැනුණා. ඔහු සොහොන් ගේ* ළඟට ගියා. ඒ සොහොන් ගේ ඇත්තටම ගුහාවක්. ඒකට ඇතුල් වෙන තැන ගලකින් වහලා තිබුණා.