යොහන් 12:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒක දැනගත්ත පරිසිවරු මෙහෙම කතා වුණා. “පේනවාද අපේ හැම වැඩක්ම අසාර්ථකයි! බලන්න, මුළු ලෝකයම එයාගේ පස්සෙන් යනවා.”+
19 ඒක දැනගත්ත පරිසිවරු මෙහෙම කතා වුණා. “පේනවාද අපේ හැම වැඩක්ම අසාර්ථකයි! බලන්න, මුළු ලෝකයම එයාගේ පස්සෙන් යනවා.”+