යොහන් 15:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මාත් එක්ක එකට බැඳිලා ඉන්න. එතකොට මමත් ඔයාලා එක්ක එකට බැඳිලා ඉන්නවා. අත්තක් මිදිවැලට සම්බන්ධ වෙලා තිබුණේ නැත්නම් ඒකට පල දරන්න බැහැ. ඒ වගේ ඔයාලා මාත් එක්ක එකට බැඳිලා හිටියේ නැත්නම් ඔයාලටත් පල දරන්න බැහැ.+ යොහන් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 15:4 මාර්ගය යේසුස්, 276 පි. මුරටැඹ,2/1/2002, 18 පි.
4 මාත් එක්ක එකට බැඳිලා ඉන්න. එතකොට මමත් ඔයාලා එක්ක එකට බැඳිලා ඉන්නවා. අත්තක් මිදිවැලට සම්බන්ධ වෙලා තිබුණේ නැත්නම් ඒකට පල දරන්න බැහැ. ඒ වගේ ඔයාලා මාත් එක්ක එකට බැඳිලා හිටියේ නැත්නම් ඔයාලටත් පල දරන්න බැහැ.+