යොහන් 16:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මිනිස්සු ඔයාලව සිනගෝගවලින් පන්නලා දායි.+ ඔයාලව මරලා දාන එක+ දෙවියන්ට කරන සේවයක් කියලා සමහරු හිතන කාලයක් එනවා. යොහන් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 16:2 මාර්ගය යේසුස්, 278 පි.
2 මිනිස්සු ඔයාලව සිනගෝගවලින් පන්නලා දායි.+ ඔයාලව මරලා දාන එක+ දෙවියන්ට කරන සේවයක් කියලා සමහරු හිතන කාලයක් එනවා.