-
යොහන් 16:8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 ඒ උදව් කරන්නා ආවාම ලෝකය කරපු වරද ගැන පෙන්නලා දෙයි. හරි දේ කරන්නේ කවුද කියන එක ගැනත් දෙවියන්ගේ විනිශ්චය ගැනත් එයා පැහැදිලි සාක්ෂි ලෝකයට ලබා දෙයි.
-